Posts

Showing posts from May, 2017
Image
How download the Java - Second Lesson(java with sinhala) ජාවා භාගත කර ගැනීම ජාවා එඩිෂන්                                                                          ජාවා වලින් විවිධ වැඩ කල හැකි බව ඉහත post එකෙහි සදහන්ව ඇත. එසේ ව්ව්ධ කාර්ය්‍යන් කිරීම සදහා විවිධ package හෙවත් සංස්කරන ඇත. ඒවා ජාවා එඩිෂන් ලෙස හදුන්වයි. පහත දක්වා ඇත්තේ එවැනි එඩිෂන් කිහිපයකි. ඒවායින් අප භාවිතා කරනුයේ JavaSE ය. Java Standard Edition (javaSE) – පරිගනක වැඩසටහන් නිර්මණය කිරීම සදහා නිපදවා ඇති JavaSE මගින් පරිගනකය මත ධාවනය කල හැකි සාමාන්‍ය වැඩසටහන් නිර්මාණය කල හැක. Java Micro Ed...