What is the Java - First Lesson(java with sinhala) ජාවා ක්‍රම ලේඛන භාශාව ජාවා යනු, ජාවා යනු ඉන්ටනෙට් පාදක කර ගත් ක්‍රම ලේඛන භාශාවකි.සන් මයික්‍රොසිස්ටම් (Sun Micro System) ආයතනයේ සේවය කල කැනේඩියානු ජාතික ජේම්ස් ගොස්ලින් විසින් 1991 වසරේ දී ජාවා ලේඛන භාශාව ලොවට හදුන්වා දුන්නේය. මේ වන විට ජාවා ක්‍රම ලේඛන භාශාව පිළිබද කටයුතු කරනුයේ සහ අයිතිය පවතින්නේ ඹරකල් කෝපරේෂන් (OracleCorporation) සමාගම සතුවය.මුල් කාලයේ දී පරීක්ෂණාගාරය ඉදිරිපිට තිබූ ඹ්ක් ගසේ නමින් ඹ්ක් (Oke) ලෙස නම් කෙරැනද මෙය ලොව පුරා සීඝ්‍රෙයන් වියාප්ත වීම නිසා ව...
Posts
Showing posts from April, 2017