Posts

Image
How download the Java - Second Lesson(java with sinhala) ජාවා භාගත කර ගැනීම ජාවා එඩිෂන්                                                                          ජාවා වලින් විවිධ වැඩ කල හැකි බව ඉහත post එකෙහි සදහන්ව ඇත. එසේ ව්ව්ධ කාර්ය්‍යන් කිරීම සදහා විවිධ package හෙවත් සංස්කරන ඇත. ඒවා ජාවා එඩිෂන් ලෙස හදුන්වයි. පහත දක්වා ඇත්තේ එවැනි එඩිෂන් කිහිපයකි. ඒවායින් අප භාවිතා කරනුයේ JavaSE ය. Java Standard Edition (javaSE) – පරිගනක වැඩසටහන් නිර්මණය කිරීම සදහා නිපදවා ඇති JavaSE මගින් පරිගනකය මත ධාවනය කල හැකි සාමාන්‍ය වැඩසටහන් නිර්මාණය කල හැක. Java Micro Ed...
What is the Java - First Lesson(java with sinhala) ජාවා ක්‍රම ලේඛන භාශාව ජාවා යනු,                                                                          ජාවා යනු ඉන්ටනෙට් පාදක කර ගත් ක්‍රම ලේඛන භාශාවකි.සන් මයික්‍රොසිස්ටම් (Sun Micro System) ආයතනයේ සේවය කල කැනේඩියානු ජාතික ජේම්ස් ගොස්ලින් විසින් 1991 වසරේ දී ජාවා ලේඛන භාශාව ලොවට හදුන්වා දුන්නේය. මේ වන විට ජාවා ක්‍රම ලේඛන භාශාව පිළිබද කටයුතු කරනුයේ සහ අයිතිය පවතින්නේ ඹරකල් කෝපරේෂන් (OracleCorporation) සමාගම සතුවය.මුල් කාලයේ දී පරීක්ෂණාගාරය ඉදිරිපිට තිබූ ඹ්ක් ගසේ නමින් ඹ්ක් (Oke) ලෙස නම් කෙරැනද මෙය ලොව පුරා සීඝ්‍රෙයන් වියාප්ත වීම නිසා ව...